උරුමය..........

9.1.11 6:27 AM Posted by Unknown 0 comments

දයා බරිත වූ
නුඹේ මුදු හදවත 
පැතුම් නෑසුවෙමි.
වියෝගයෙන් සමාවන්න මට
පින්බර කුමරිය
අපගේ උරුමය මෙයයි ඉතින්.............

මගේ හදෙත් 
පෙමි කුසුම් පිපුණ මුත්
නුඹේ සෙනේ අනුහසින්
මිලාන විය
ඒ කුසුම් හදේ පිපී
සිතූ නිසා හෙට ගැනත් බිදක්..............

දරන්න බැරි මට
වෙනත් කිසිත් නොව
සොදුරියෙ නුඹේ දුකයි.
අනාගතේ නුඹ
ජය ලබා සිනාසියන්
සොදුරියෙ සිනාසියන්..............