ආදර දිනයේ බලාපොරොත්තුව

11.2.11 3:11 AM Posted by Unknown 0 comments


දහසක් පැතුම් හිතේ දරා
සිටිය මුත් සැමදා
ලැබුනේ නැහැ 
ඉටු කරගන්නට
කිසිදා

ඒත් අනේ 
තවම නැහැ 
අතහැරියේ 
කිසිදාක හෝ හමුවේයැයි සිතා

කාට හෝ හැකි වේද
ඒ තනි කම දුරලා
 මේ පැතුම් ගොන්න 
ඉටුකරලන්නට

මේ එළඹෙන ආදර දිනේ

බලා සිටිමි මම..............................