පථම බෘට් එක

13.3.11 11:52 PM Posted by Unknown 0 comments




බොහෝ අත්දැකීම් වලට මුහුණ දෙන
මේ ජීවිතයේ ලබාගැනීමට අවශ්‍ය
තවත් සොදුරු අත් දැකීමකි
බෘට් කෑම.........

ජීවිතයේ ලැබෙන
විශාල ප්‍රශ්ණ හමුවේ
දුක් නොවී දරා සිටිමේ හැකියාව
වැඩිකර ගැනීමට
මෙය මහත් උපකාරයක් වේ

ගැහැණු ළමයෙකු
හෝ
පිරිමි ළමයෙකු ‍
හෝ
වේවා
කිසිකෙනෙක් මෙම සිදු වීමෙන් පසු අනෙකාට බැණ වැදීමෙන් පළක් නැත

එබැවින්
සියල්ල කෑ යුතු
රසවත් අත්දැකීමකි
මෙය
ප්‍රථම කෑමෙන් පසු දෙවනුව තෙවනුව මෙහි රස අඩුවේ................