කල්පනා ලොව මල් වනේ

29.11.11 9:25 AM Posted by Unknown 0 comments
කල්පනා ලොව මල් වනේ
සිහින රජ දහනේ
ආදරේ........................
ආදරේ.......................

නීල අහසේ තාරකා සේ
ඈ නුවන් දල්වා බලන්නේ
ප්‍රේමයේ මායා දෙහින් මා
සිත් නුවන් බදවා තබන්නේ


කල්පනා ලොව මල් වනේ
සිහින රජ දහනේ
ආදරේ........................
ආදරේ.......................

මා වටා සහසක් යුගත් පා
ඈ රුවින් පිළි රූ මැවීලා
පාව යයි මුළු ජීවිතේ සුද්
මී දුමෙන් දැවටී එතීලා

කල්පනා ලොව මල් වනේ
සිහින රජ දහනේ
ආදරේ........................
ආදරේ.......................



ගායනය - අබේරත්න බාලසූරිය
තනු නිර්මාණය - අජන්තා රණසිංහ