අම්මා

28.6.11 12:13 AM Posted by Unknown 0 comments


ඔබ නොමැතිව මේ සසරේ
ජීවත් විය හැකි යැයි 
කිසිවිටක නොසිතේ

කොපමණ ලැබුණද සෙනෙහස
නෑ ඇති වෙන්නේ කිසි දින

සුළු දෙයකට 
ඔබ හා විරසක වුවත්
සුළු මොහොතට
දරා ගතනොහැක එය

කවදා හෝ
දුරස්වේ යැයි සිතන විට 
කෙසේ ඉවසන්නද

මෙලොව කුමන දේ 
අහිමි වුවද 
ඔබ කිසි දිනක මා හැර 
නොයැතැයි 
මම බැගෑපත්ව ඉල්ලා සිටිමි......................

පාලොස්වක සද

18.6.11 9:35 AM Posted by Unknown 0 comments

මහින්දාගමනය සිනමා සිත්තමක් සේ ජනතා හමුවට

11.5.11 8:18 AM Posted by Unknown 0 comments
‘මහින්දාගමනය’ චිත්‍රපටයේ රූගත කිරීම් මේ වන විට අවසන්ය.








2012 ලෝක විනාශය

12.4.11 3:08 AM Posted by Unknown 0 comments

ලෝක විනාශය ඇත්තක්ද
මෙය සිදුවේවිද????????

සියලු දෙනාම කෘතුහලයෙන් බලාසිටී

ලෝක විනාශයක් 2012 වර්ෂයේ කිසිසේත්ම 
සිදු නොවනු ඇත.
නමුත් බෝහෝ විපරිත ක්‍රියාවන් සිදූ වීමට 
බෝහෝ ඉඩ ඇත

පහත අඩවියට පිවිසී බලන්න............

පථම බෘට් එක

13.3.11 11:52 PM Posted by Unknown 0 comments




බොහෝ අත්දැකීම් වලට මුහුණ දෙන
මේ ජීවිතයේ ලබාගැනීමට අවශ්‍ය
තවත් සොදුරු අත් දැකීමකි
බෘට් කෑම.........

ජීවිතයේ ලැබෙන
විශාල ප්‍රශ්ණ හමුවේ
දුක් නොවී දරා සිටිමේ හැකියාව
වැඩිකර ගැනීමට
මෙය මහත් උපකාරයක් වේ

ගැහැණු ළමයෙකු
හෝ
පිරිමි ළමයෙකු ‍
හෝ
වේවා
කිසිකෙනෙක් මෙම සිදු වීමෙන් පසු අනෙකාට බැණ වැදීමෙන් පළක් නැත

එබැවින්
සියල්ල කෑ යුතු
රසවත් අත්දැකීමකි
මෙය
ප්‍රථම කෑමෙන් පසු දෙවනුව තෙවනුව මෙහි රස අඩුවේ................