දින ගණනක් බලා සිටියේ
ඒ දවස එනතුරුය
නමුත් මිතුරන්ගේ පසු බැසීම්
හමුවේ,
මාහා එක්ව දක්ෂ මිතුරන්
කිහිප දෙනෙක්ම....
පැමිණියේය.
එදා ඒ වැඩ සටහන මෙහෙය වූ.
ඒ අති දක්ෂයා.
පළමුවෙන්ම අපව ඔසවා තැබූ තැන නිසා
අපට ඇති වූ ශක්තිය
කියා නිම කළ නොහැක
විශාල බලාපොරොත්තු
මා ප්රබලයෙකු කළේය.
එදා වැඩ සටහන අවසානයේ
මා දිනාගත් ඒ ජයග්රහනය
කිසි දිනක සිතින් අමතක කළ නොහැක
ඒ සදහා මට දිරිය දුන් සැමට
නිහතමානීව මාගේ ගෞරවය
හිමිවනු නොඅනුමානය....................................
January 1, 2011 at 6:58 AM
ලැබූ ජයට..
තැබූ පියවරට...
තවත් ජයක්..
ලබන්න දිවියට..
සුභ පැතුම්,
හදවතින්ම...!
January 2, 2011 at 6:57 AM
ඒ ලැබූ ජය
ඉදිරි ගමනට
මහත් පිටුවහලක්
වන බව
නොඅනුමානය