මිතුදම

20.10.10 8:23 AM Posted by Unknown


නික්ම ගියත් අද දිනේ,
දුටු තැනක පාර තොටෙදි සිනසෙනු මැන,
සොදුරු හදින් පෙර දින අප මිතුදම සිහිකර

2 Response to "මිතුදම"

  1. "සොඳුරු මිනිසා" Says:

    අපි නම් දුටු තැන සිනා වෙනවා මන්ද ඔබත් මමත් සැබෑ හදවතක් ඇති යහලුවන් බැවින්

  2. Unknown Says:

    අප සැම එසේ සිතන්නේ නම් කොතරම් අගනේද
    ස්තූතියි යාලුවා

Post a Comment

ඔබෙ අදහස් දහස් වටී