වීරයාණෙනි

20.12.10 1:46 AM Posted by Unknown


විලකුන් සුරත් ඵල සැපත ඔබ 
පණුවෝ නොගසා-ඉහද නොවැ දී
දිවි රැකෙන් ‍ගිලිහෙන
හෙට දිනට සාරවත් අංක=ර
පොළෝ ගැබ- දෙබැකර නැගි සිටවනු පිණිසම
සිය ලෙයින් සුජාත-පරපුරක් බිහිකර
ඔවුන් පෙළ ගන්වා ඇත
පොදුජන අර‍ගලයේ පෙරහැරට......
ඉදින් යුග යුග යා කළ වීරයාණෙනි !
කදුලක් නොව ඔබ වෙනුවෙන් 
නිසල සිරුර මත වැටුණේ
දිරි-විරි-පිරි නව පැතුමකි!
හදවත පිපි රතු කුසුමකි

0 Response to "වීරයාණෙනි"

Post a Comment

ඔබෙ අදහස් දහස් වටී