මගේ ජයග්‍රහණය

31.12.10 10:27 PM Posted by Unknown

දින ගණනක් බලා සිටියේ
ඒ දවස එනතුරුය
නමුත් මිතුරන්ගේ පසු බැසීම්
හමුවේ,
මාහා එක්ව දක්ෂ මිතුරන්
කිහිප දෙනෙක්ම....
පැමිණියේය.

එදා ඒ වැඩ සටහන මෙහෙය වූ.
ඒ අති දක්ෂයා.
පළමුවෙන්ම අපව ඔසවා තැබූ තැන නිසා
අපට ඇති වූ ශක්තිය
කියා නිම කළ නොහැක
විශාල බලාපොරොත්තු
මා ප්‍රබලයෙකු ක‍ළේය.

එදා වැඩ සටහන අවසානයේ 
මා දිනාගත් ඒ ජයග්‍රහනය 
කිසි දිනක සිතින් අමතක කළ නොහැක
ඒ සදහා මට දිරිය දුන් සැමට 
නිහතමානීව මාගේ ගෞරවය
හිමිවනු නොඅනුමානය....................................

2 Response to "මගේ ජයග්‍රහණය"

  1. ~RaසිකyA~ Says:

    ලැබූ ජයට..
    තැබූ පියවරට...
    තවත් ජයක්..
    ලබන්න දිවියට..
    සුභ පැතුම්,
    හදවතින්ම...!

  2. Unknown Says:

    ඒ ලැබූ ජය
    ඉදිරි ගමනට
    මහත් පිටුවහලක්
    වන බව
    නොඅනුමානය

Post a Comment

ඔබෙ අදහස් දහස් වටී