අනේ මට පිහිට වෙන්න

3.11.10 9:33 AM Posted by Unknown


සරණක් නැති 
පිහිටක් නැති 
මේ
සසර දනව්වේ
කොතනක හෝ
මම අසරණ වෙලා ව‍ගේ
සිතට දැනේනවා
බුදුහාමුදුරුවනේ !!!!!







1 Response to "අනේ මට පිහිට වෙන්න"

  1. Tharindu Chathuranga Says:

    මේ සසර ගමනේ උඹ පමණක් නොවේ මිතුර අපි හැමෝම අසරණයි.

Post a Comment

ඔබෙ අදහස් දහස් වටී