සඳපහන් රැයේ

14.11.10 7:47 AM Posted by Unknown


ඳපහන් රැයේ
ගෙවනා සෑම මොහොතකම
සිතට දැනෙනා සියළු දේ
කෙසේ පවසන්නද?
වචන වලට හරවා
සිතේ සිතුවිලි
සිර කරගෙන සිටින
මට නින්ද නොම එයි
මේ රාත්‍රීයේ






0 Response to "සඳපහන් රැයේ"

Post a Comment

ඔබෙ අදහස් දහස් වටී