ආදර ත්‍යාගය

8.11.10 9:10 AM Posted by Unknown

ආදරයට තෑගි දෙකකි.
පළමු වැන්න ආදරයට සම්බන්ධ වස්තුවයි
දෙවැන්න ආදරයයි...
ආදරය ජයග්‍රහණයයි....
ජයග්‍රහණයට හිමි ත්‍යාගය අහිමි වුවත්
ආදරය අහිමි නොවේ..........


0 Response to "ආදර ත්‍යාගය"

Post a Comment

ඔබෙ අදහස් දහස් වටී