වැඩියෙන් දෙන්න

7.11.10 4:43 AM Posted by Unknown

අතින් ඇල්ලිය හැකි දේ
දෙන්න දෙන්නඅඩුවේ
අතින් ඇල්ලිය නොහැකි 
සතුට, ආදරය, සත්‍යය
අප තුල අසීමිතව ඇත
එය දෙන්න දෙන්න වැඩිවේ


1 Response to "වැඩියෙන් දෙන්න"

  1. Tharindu Chathuranga Says:

    ඩෙන්ට දෙන්ට තව ලැබෙන අදරය කරුණාව දීපන් සහෝදරයා ඇතිවෙන්න හදේ කොහෙවත් චුට්ටක්වත් සඟවන් නැතිව

Post a Comment

ඔබෙ අදහස් දහස් වටී