සිහිනයකි

29.11.10 8:19 AM Posted by Unknown

සිහිනයක
සැරිසරණ
තුරා නිදි
නොලදත්....

සිත වසග කළ
සුවදක්
වහනය වන
තැනක් නැති....
ගීතයක්

මියුරු සරයෙන් පිරි
ගැයෙනා තැනක් නැති ......
හැඩ‍ට ගලනා
ගගුලක්

ඇරඹුමක් නැති....
සෙදුරු වූ හමුවක්
අරඹුමක් නැති....
අවසානයක් නැති..............


3 Response to "සිහිනයකි"

  1. Anonymous Says:

    ඒය සැබෑ සිහිනයක් ෙව් නම්........

  2. Princess Thushy Says:

    සොඳුරු සිහිනයක්...

  3. Unknown Says:

    උත්සහයෙන් සැබෑකර ගැනීමට නොහැකි වේද?

Post a Comment

ඔබෙ අදහස් දහස් වටී